මගීන්ට හිරිහැරයක් වන පරිදි අධික ශබ්දයෙන් රේඩියෝ භාවිතා කිරිම ගැන නීතිමය ක්‍රියාමාර්ගයක්

මගීන්ට හිරිහැර වන ආකාරයට අධික ශබ්දයෙන් යුතුව බස් රථ තුළ රේඩියෝ යන්ත්‍ර භාවිතා කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව බස්‌නාහිර පළාත් මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරිය අවධාරණය කර සිටියි. මෙසේ අධික ශබ්දයෙන් යුතුව බස් රථ තුළ රේඩියෝ යන්ත්‍ර භාවිතා කරන බස් රථ සේවකයින් සම්බන්ධයෙන් පැමිණීලි විශාල ප්‍රමාණයක් ලැබෙන බවත් එවැනි පැමිණිලි දුරකථන අංක 011 5559595 යන … Continue reading මගීන්ට හිරිහැරයක් වන පරිදි අධික ශබ්දයෙන් රේඩියෝ භාවිතා කිරිම ගැන නීතිමය ක්‍රියාමාර්ගයක්